Saturday, April 11, 2015

Spherical representation of RGB image-1

සුභ උදෑසනක් යාලුවනේ........ මම මේ ලියන්න හදන්නේ මගේ degree එකේ final year research project එකේ blood cell images වල features extract කරපු විදිය. (මම research එක ක්‍රම දෙකකට කරා, ANN based method and contrast function based method). දෙවැනි ක්‍රමය ගැන මම පස්සේ ලියන්නම්. 

ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ images වල intensity values ඉවත් කරන එක. මොකද ගොඩක් images වල intensity variation එකක් තියෙන එක feature extraction කරන්න ගියාම කරදරයක් වෙන නිසා. 
  
දැන් මම ලියන්න හදන්නේ කොහොමද එක කරන්නේ කියලා. මුලින්ම image එකේ R,G සහ B components Cartesian coordinates system එකේ x, y සහ z ලෙස ගෙන පහත දක්වා ඇති සමීකරණ භාවිත කරගෙන Spherical වලට transform කරනවා. 


cartisian to sperical function එකක් matlab වල නම් තියෙනවා. නමුත් OpenCV වල හරි java වල හරි එහෙම method එකක් නැ. අපිට මනුඅල් code කරන්න වෙනවා ඒක. 

මම cartisian to sperical java වලින් code කරා method එකක් විදීයට. මම ඒ code එක GitHub එකට upload කරා. 




මේ ලිපිය ප්‍රයෝජනවත් කියලා හිතෙනවනම් මේ ලිපිය Share කරලා යාළුවන්ටත් කියන්න. Comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ජය වේවා..!! 

Share/Bookmark

0 comments:

Post a Comment