යාලුවනේ මම කලින් පොසෙට් එකේ කියලා දුන්නා image එක් කොහොමද sperical වලට convert කරන්නේ කියලා. දැන් බලමු ඒක බාවිත කරගෙන
image එකේ R,G සහ B components වල spherical representation එකේ r වලින් දැක්වෙන්නේ image එකේ intensity vales. අනිත් elevation සහ azimuth values වල අඩංගු වෙන්නේ colour ratio එක.
ඒක නිසා අපි r නොසලකා හරිනවා මොකද අපිට එතකොට image එකේ intensity values ඉවත් කරන්න පුළුවන් වෙන නිසා.
ඊලගට elevation සහ azimuth values plot කරලා counts ගන්නවා. එතකොට අපිට 2D matrix එකක් ලැබෙනවා. මේ 2D matrix එක තනි row matrix එකකට convert කරනවා. මේ තනි row matrix එක තමයි feature vector එක විදියට සලකන්නේ හැම blood cell එකකටම.
matlab වලින් නම් මේක code කරන්න ලේසියෙන්ම පුළුවන්. නමුත් matlab free නැනේ එක නිසා මම openCV java වලින් කරා. java වලින් කරන්න පොඩ්ඩක් අමාරු උනා.
මම code එක GitHub එකට දැම්මා. මෙතැනින් බාගන්න
මේ ලිපිය ප්රයෝජනවත් කියලා හිතෙනවනම් මේ ලිපිය Share කරලා යාළුවන්ටත් කියන්න. Comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ජය වේවා..!!
0 comments:
Post a Comment