Friday, October 9, 2015

ඉලෙක්ට්‍රොනික් සඟරා - 6 (සෙනිත්-විද්‍යා තාක්‍ෂණ ප්‍රකාශන - 19 කලාපය)


කොහොමද යාලුවනේ.... අද මම ඉලෙක්ට්‍රොනික් සඟරා තුලින් සෙනිත් විද්‍යා-තාක්‍ෂණ ප්‍රකාශන දහනමවන (19) කලාපය ඔයාලට ගෙනාවා. සෙනිත් මුල් කලාප බාගන්න ඇති කියා සිතනවා. බාගත්තේ නැතිනම් මෙතැනින් ගන්න.

සෙනිත්-විද්‍යා තාක්‍ෂණ ප්‍රකාශන - 19 කලාපය


සෙනිත් 19 වන කලාපයෙන් පහතින් තියෙන මාතෘකා ගැන විස්තර කරලා තියෙනවා.


  • කැපැසිටර් ජව යාමක (Capacitor Power Regulators )
    • ප්‍රධාන විදුලි භාවිතය සඳහා පැවතිය යුතු අවශ්‍යතාවයන්
    • ආරක්ෂාව
    • පරිපථයන්හි ආරක්ෂාව
    • කැපැසිටර් ජව පාලක සකස් කිරීමේදී වැදගත් වන ගණිතමය තොරතුරු
    • ජව සැපයුම් පරිපථ
    • නියත ධාරා ආරෝපකය
    • සංයුක්ත වෑස්සුම් ආරෝපකය
    • මිලි ඇම්පියර් 70 - වෝල්ට් 5 ජව සැපයුම
    • ලාම්පු අඳුරුකරවන පරිපථය (Lamp Dimmer Circuit)
    • කැපැසිටර් තෝරා ගැනීම
  • විදුලි පාහන ජව පාලකය (Soldring Iron Power Controler)
  • ස්වයංක්‍රීය දොර සීනුව (Automatic Door Bell)
  • රටා කීපයකට දැල්වෙන බල්බ රටා පරිපථය
එහෙනම් ඉතින් පහළ තියෙන link එකෙන් බාගන්නකෝ. අදට මම යනවා. සුභ දවසක්...!!!

(MediaFire Link, 4 MB)

මේ ලිපිය ප්‍රයෝජනවත් කියලා හිතෙනවනම් මේ ලිපිය Share කරලා යාළුවන්ටත් කියන්න. Comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ජය වේවා..!!


Share/Bookmark

0 comments:

Post a Comment