අද මම ඉලෙක්ට්‍රොනික් සඟරා තුලින් සෙනිත් විද්‍යා-තාක්ෂණ ප්‍රකාශන විසි දෙවන (22) කලාපය ඔයාලට ගෙනාවා. සෙනිත් මුල් කලාප බාගන්න ඇති කියා සිතනවා. බාගත්තේ නැතිනම් මෙතැනින් ගන්න.
සෙනිත්-විද්‍යා තාක්ෂණ ප්‍රකාශන - 22 කලාපය
සෙනිත් 22 වන කලාපයෙන් පහතින් තියෙන මාතෘකා ගැන විස්තර කරලා තියෙනවා.
- කාල පමා ස්විචය (Time Delay Switch)
- ටෙලිපේසය (Telephase)
- අඩු වෝල්ටීයතා ස්ටීරියෝ වර්ධකය (Low Voltage Stereo Amplifier)
- පෙර වර්ධකයක් සහිත බලවර්ධකය (Power Amplifier with a Pre Amplifier)
- කාර් විදුලි පද්ධති දෝෂ පරීක්ෂකය (Tester for Car Wiring System)
- සංගීතමය දොර සීනු ටයිමරයක් (A Timer for Musical Door Bells)
- ඉලෙක්ට්‍රොනික දවස් ප්‍රදර්ශකය (Electronic Day Display)
- අධෝරක්ත දුරස්ථ පාලක ස්විචය (Infrared Remote Control Switch)
- අධෝරක්ත ට්‍රාන්ස්මීටරය (Infrared Transmeter)
එහෙනම් ඉතින් පහළ තියෙන link එකෙන් බාගන්නකෝ. අදට මම යනවා. සුභ දවසක්...!!!
(MediaFire Link, 4 MB)
0 comments:
Post a Comment