වැඩ අධික සති දෙකකින් පස්සේ පොස්ටුවක් ලියන්න පොඩි වෙලාවක් ලැබුන නිසා ඉලෙක්ට්‍රොනික් සඟරා තුන්වන ලිපිය ලිව්වොත් හොඳයි කියලා හිතුනා. මේ ලිපියෙන්
සෙනිත් විද්‍යා-තාක්‍ෂණ ප්‍රකාශන තුන්වන කලාපය ඔයාලට ලබා දෙනවා. සෙනිත්
පළමු හා දෙවන කලාප බාගත්තේ නැතිනම් මෙතැනින් ගන්න.
සෙනිත් විද්‍යා-තාක්‍ෂණ ප්‍රකාශන - 3
සෙනිත් තෙවන කලාපයෙන් පහතින් තියෙන මාතෘකා යටතේ ලිපි තියෙනවා.
- අධිබල F.M. ට්‍රාන්ස්මීටරය.
- ඩිස්කෝ තරුවක්.
- ධ්වනි ක්‍රියාකාරී ද්වි-මාර්ග ස්විචය.
- සංගීතමය දොර සීනුව.
- බැටරි චාජරය.
- හඬසැර ස්විචය.
- ජල සංවේදී හඟවනය.
- විලායක මොනිටරය.
- වීඩියෝ ප්‍රවර්ධකය.
- නාද සහ ස්පර්ශ ක්‍රියාකාරී ස්විචය.
- රූපවාහිනී දොලනේක්ෂය.
එහෙනම් ඉතින් පහළ තියෙන ලින්ක් එකෙන් බාගන්නකෝ. අදට මම යනවා. සුභ දවසක්...!!!
මේ ලිපිය ප්‍රයෝජනවත් කියලා හිතෙනවනම් මේ ලිපිය Share කරලා යාළුවන්ටත් කියන්න. Comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ජය වේවා..!!
ඉලෙක්ට්‍රොනික් සඟරා - 3
Related Posts:
ඉලෙක්ට්‍රොනික් පොත්/සඟරා
ඉලෙක්ට්‍රොනික් ලිපි
පොත්/සඟරා
බාගත කිරීම්
0 comments:
Post a Comment