Friday, April 10, 2015

Use OpenCV with Java under NetBeans IDE-1 (Configure Netbeans IDE)

ඉතින් කොහොමද යාළුවනේ..මම මගේ මුල්ම post 1ක විදිහට දාන්න යන්නේ ගොඩක් දෙනෙක් ආස, කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න සහ ඉගෙනගන්න ආසාවෙන් ඉන්න ෆීල්ඩ් 1ක් ගැන. ඒ තමයි image processing with java under Netbeans. මම මේ post එක දාන්න හිතුවේ Java වලින් OpenCV tutorials net එකේ අඩු නිසා. 


මේ ලින්ක් එකෙන් OpenCV download කරගන්න පුළුවන්.

OpenCV RAR එක computer එකේ C drive එකට extract කර ගන්න. ඊළගට පහත පිළිවෙල අනුගමය කිරීමෙන් netbeans වලට OpenCV library එක add කර ගන්න පුළුවන්.

Step 1:

Select Libraries>Right click Libraries>Click Add Library 

Step 2:

Click on "Create" button to create new library. Enter the Library Name, as "OpenCV 3.0". Click on "OK" Button. 


Step 3:

Select Classpath tab to add class path. Click on "Add JAR/Folder" to add class path. Select file path "c:\opencv\build\java\opencv-2411.jar". Click on "OK" button.


Step 4:

Select Configured library as,"opencv 3.0". Click on "Add Library" button to add library to project work space.



Step 5:

Select project, right click on "Properties". Select "Run" option, Change VM options to add native library "-Djava.library.path="C:\opencv\build\java\x64"". 



වැඩි විස්තර සදහා http://www.opencv.org/ කරා යන්න...... සුභ දවසක්...!!! 

මේ ලිපිය ප්‍රයෝජනවත් කියලා හිතෙනවනම් මේ ලිපිය Share කරලා යාළුවන්ටත් කියන්න. Comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ජය වේවා..!!


Share/Bookmark

0 comments:

Post a Comment