Friday, April 10, 2015

Crop objects in an image using OpenCV java-1

මේ මගේ දෙවැනි පෝස්ට්ටුව. OpenCv වලින් object crop කරන එකට වැඩ matlab වලින් ලේසි. නමුත් matlab open source නෙමෙයි නේ. ඒක නිසා අපි බලමු openCV වලින් කොහොමද ඒක කරන්නේ කියලා. OpenCV වල matlab වල වගේ holes fill කරන keyword එකක් නෑ. ඒකනිසා contours භාවිතා කරන්න වෙනවා. මම ඒක කරන විදිය step by step විස්තර කරන්නම්.


1. image එක load කිරීම.
2. Otsu algorithem මගින් thresholding image එක ලබාගැනීම.
3. Canny edge detector එකෙන් edge detect කිරීම.
4. Contours detect කිරීම සහ input image එකේ ඒවා ඇදීම.
5. Contour වල උස සැලකීමෙන් අපට අවශ්ෂ ඒවා වෙන්කර ගැනීම. මෙහිදී මම බාවිතා කලේ blood cell       images. input සහ output images පහත ඇත.

 මම Java code එක GitHub එකට upload කරා. මෙතනින් බාගන්න,

Input image


Output image



මම මේ images download කරගත්තේ CDC websiteඑකෙන්....

මේ ලිපිය ප්‍රයෝජනවත් කියලා හිතෙනවනම් මේ ලිපිය Share කරලා යාළුවන්ටත් කියන්න. Comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ජය වේවා..!!
Share/Bookmark

0 comments:

Post a Comment