කොහොමද යාලුවනේ.... ඔන්න අදත් මම ඉලෙක්ට්‍රොනික් සඟරා තුලින් සෙනිත් විද්‍යා-තාක්‍ෂණ ප්‍රකාශන දෙවන කලාපය ඔයාලට ගෙනාවා. සෙනිත් පළමු කලාපය බාගන්න ඇති කියා සිතනවා. බාගත්තේ නැතිනම් මෙතැනින් ගන්න.
සෙනිත් විද්‍යා-තාක්‍ෂණ ප්‍රකාශන - 2
සෙනිත් දෙවන කලාපයෙන් පහතින් තියෙන ඒවා ගැන විස්තර කරලා තියෙනවා.
මේ ලිපිය ප්‍රයෝජනවත් කියලා හිතෙනවනම් මේ ලිපිය Share කරලා යාළුවන්ටත් කියන්න. Comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ජය වේවා..!!
සෙනිත් විද්‍යා-තාක්‍ෂණ ප්‍රකාශන - 2
සෙනිත් දෙවන කලාපයෙන් පහතින් තියෙන ඒවා ගැන විස්තර කරලා තියෙනවා.
- ධාරිත්‍ර - විසර්ජන ජ්වලන ඒකක.
- ශ්‍රව්‍ය උපකරණ පරික්ෂකය.
- කුඩා බල වර්ධකය.
- සරල ක්‍රිස්ටල පරික්ෂකය.
- අඩු උෂ්ණත්ව අඟවනය.
- සරල ධාරා විචල්‍ය රෙගියුලේටරය.
- අවම රැළිති සහිත ජව සැපයුම.
- විවිධ රටා ආලෝක උපක්‍රම.
- සරල ප්‍රතිදාන වෝල්ටීයතා සකසනය.
- හදිසි අවස්ථා විදුලි සැපයුම් පද්ධතිය.
- කාර් ස්ටීරියෝ වර්ධකයන්හි ප්‍රතිජාන ජවය.
- පැළෑටි ආර්ද්‍රතා නිරික්ෂකය.
- සෙලියුලර් දුරකථන.
(MediaFire Link, 5 MB)
Download කරන්න බැරි ඇයි
ReplyDelete