අද මම ඉලෙක්ට්‍රොනික් සඟරා තුලින් සෙනිත් විද්‍යා-තාක්‍ෂණ ප්‍රකාශන විසි හත්වන (27) කලාපය ඔයාලට ගෙනාවා. සෙනිත් මුල් කලාප බාගන්න ඇති කියා සිතනවා. බාගත්තේ නැතිනම් මෙතැනින් ගන්න.
සෙනිත්-විද්‍යා තාක්‍ෂණ ප්‍රකාශන - 27 කලාපය (සරල ධාරා ජව සැපයුම් -DC Power Supplies)
සෙනිත් 27 වන කලාපයෙන් අපට ගොඩක් වැදගත් වන විවිධ වෝල්ටීයතා සහිත Power supply සාදාගන්නා ආකාරය ගැන circuit diagrams සහිතව විස්තර කරලා තියෙනවා.
- ඊයම් අම්ල බැටරි (විදුලි කෝෂ) අරෝපකය
- ආරෝපණ ධාරාව සහ වෝල්ටීයතාවය වෙනස් කල හැකි බැටරි අරෝපක
- සරල 12 V ජව සැපයුම
- 12 V යාමනය කරන ලද ජව සැපයුම
- 0 - 12 V දක්වා විවිධ විවිධ වෝල්ටීයතාවයන් ලබාගැනීමට හැකි ජව සැපයුම
- 0 - 12 V දක්වා ඕනෑම වෝල්ටීයතාවයක් සඳහා සුමටව වෙනස් කල හැකි ජව සැපයුම
- 0 - 24 V දක්වා ඕනෑම වෝල්ටීයතාවයක් යටතේ ධාරාව 1 A ලබාගැනීමට හැකි ජව සැපයුම
- +5 V සහ -5 V ලබාගත හැකි ජව සැපයුම
- 0 - +30 V, -30 V දක්වා ඕනෑම ද්විත්ව වෝල්ටීයතාවයක් ලබාගත හැකි ජව සැපයුම - (1 A)
- 0 - 24 V දක්වා ඕනෑම වෝල්ටීයතාවයක් ලබාගත හැකි ජව සැපයුම (අධි විබැර ආරක්‍ෂණය සහිතව)
- නිකල් /කැඩ්මියම් බැටරි අරෝපකය
- ස්වයංක්‍රීය බැටරි අරෝපකය සමඟ සරල ධාරා ජව සැපයුම
- ඔබට බෙහෙවින් ප්‍රයෝජනවත් පරිණාමක කිහිපයක් සකස් කරගන්නා අයුරු
- විවිධ වෝල්ටීයතා ජව සැපයුම
එහෙනම් ඉතින් පහළ තියෙන link එකෙන් බාගන්නකෝ. අදට මම යනවා. සුභ දවසක්...!!!
(MediaFire Link, 4 MB)
0 comments:
Post a Comment