Friday, April 10, 2015

Crop objects in an image using OpenCV java-2

කලින් පෝස්ට් එකෙන් මම කියලා දුන්නා කොහොමද contour වලින් තනි object එකක් image එකකින් crop කර ගන්නේ කොහොමද කියලා.  දැන් අපි බලමු ඒ crop කරගත්තු object එකෙන් noise pixels ඉවත් කරගන්නේ කොහොමද කියලා. මේකත් මම step by step කියලා දෙන්නම්.

මම Java code එක GitHub එකට upload කරා. මෙතනින් බාගන්න.

මම method එක upload කරලා ඇත්තේ. ඒකට input විදියට Mat files 2 ක් input කල යුතුය. Images openCV වලින් java read කරාට පස්සේ Mat files ලැබේ. මම කලින් පොස්ට් එකේ කිව්වා වගේ crop කරපු object එකක grey version එකයි, RGB version එකයි input කල යුතුවේ.

Input image,                                     Output image,



මේ ලිපිය ප්‍රයෝජනවත් කියලා හිතෙනවනම් මේ ලිපිය Share කරලා යාළුවන්ටත් කියන්න. Comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ජය වේවා..!!



Share/Bookmark

0 comments:

Post a Comment